Skip to content
Salons10
Hide Glow

Hide Glow

Colombo, Colombo Health/Beauty

Definitely Makes You Beautiful

05/09/2026

📢 විශේෂ නිවේදනයයි!Hide Glow නමින් අප පවත්වාගෙන ගිය Facebook ගිණුමේ සියලු මෙහෙයුම් කටයුතු අද දින සිට, එනම් 2026/09/05 දින සිට නවතා දමන බව කාරුණිකව දැනුම් දෙමු.මින් ඉදිරියට අපගේ සියලුම නිෂ්පාදන, සේවාවන්, විශේෂ දැනුම්දීම් සහ නවතම තොරතුරු NEHA SKIN නිල Facebook පිටුව හරහා ඔබට ලබාගත හැක.🔗 අපගේ නව Facebook පිටුව:https://www.facebook.com/share/1H1fSudh6X/?mibextid=wwXIfrඅපට සැමවිටම ප්‍රමුඛ වන්නේ අපගේ වටිනා පාරිභෝගික ඔබයි. ❤️මෙතෙක් අප සමඟ රැඳී සිටි ඔබට ස්තූතියි! ඉදිරියටත් අපගේ නව NEHA SKIN Facebook පිටුව සමඟ සම්බන්ධ වී සිටින්න.– NEHA SKIN

NEHA SKIN 05/09/2026

📢 විශේෂ නිවේදනයයි!

Hide Glow නමින් අප පවත්වාගෙන ගිය Facebook ගිණුමේ සියලු මෙහෙයුම් කටයුතු අද දින සිට, එනම් 2026/09/05 දින සිට නවතා දමන බව කාරුණිකව දැනුම් දෙමු.

මින් ඉදිරියට අපගේ සියලුම නිෂ්පාදන, සේවාවන්, විශේෂ දැනුම්දීම් සහ නවතම තොරතුරු NEHA SKIN නිල Facebook පිටුව හරහා ඔබට ලබාගත හැක.

🔗 අපගේ නව Facebook පිටුව:
https://www.facebook.com/share/1H1fSudh6X/?mibextid=wwXIfr

අපට සැමවිටම ප්‍රමුඛ වන්නේ අපගේ වටිනා පාරිභෝගික ඔබයි. ❤️

මෙතෙක් අප සමඟ රැඳී සිටි ඔබට ස්තූතියි! ඉදිරියටත් අපගේ නව NEHA SKIN Facebook පිටුව සමඟ සම්බන්ධ වී සිටින්න.

– NEHA SKIN

NEHA SKIN High quality whitening cosmetics

13/06/2026
24/05/2025

මාසයකින් ඉතා ඉක්මනින් මෙන්න මේ වගේ හොද රිසාල්ට්ස් එකක් ගන්න ආස අය එන්න

03/04/2025

මෙය විශේශයෙන්ම පිරිමි පුද්ගලයන් වෙනුවෙන් නිපදවා ඇත මෙහි ප්‍රතිපල VIP වර්ගය වේ
මීට වඩා රිසාල්ට්ස් අවශ්‍ය නම් මල්බෙරි නිශ්පාදන භාවිතා කරන්න

මිල
FACE CREAM - 1,999/-
BODY CREAM -2,999/-
FACE WASH - 1599/-

24/03/2025

Kad Graphics මේ බැග් එකේ ඩිසයින් එක මං හදලා කීප දෙනෙක්ටම දුන්නා කරලා දෙන්න කියලා ඉට පස්සෙ ගොඩක් අය ගනන් ගත්තේ නෑ මොකද මං ගොඩාක් විස්තර අහලා තමයි වැඩෙ කරන්නේ සමහරු හිතන්න ඇති මට ඔක කරන්න තරම් සල්ලි නෑ කියලා මං සතියට කුරියර් බැග් 1000 කට වඩා ගන්න කෙනෙක්ට වැඩේ දීලත් ගනන් ගත්තේ නෑ ඉතින් සොරි මං ආස නෑ එහෙම අයට මේක මට කරලා දුන්නේ කියන කෙනා ඉතින් ගොඩාක් තැන්ක්ස් ඔයාට මං මොනා කිව්වත් මටත් වඩා හොදට මගෙ වැඩ කරලා දෙනවට

24/03/2025

නොමිලේ මේ බෑග් එක , මගෙ කස්‍ටමර්ස් කෙනෙක් මට එවපු වීඩියෝ ටිකකුයි පොටො වගේකුයි එයා ඊයේ තමයි අරන් තියෙන්නේ අපේ මල්බෙරි නෝමල් සෙට් එක බෑග් එක මාර ලස්සනයිලු අනේ ඔයාලටත් මේ බෑග් එක ඔනෙද ඔනෙ නම් කමෙන්ට් කරන්න

06/03/2025
05/03/2025

රෑට මේක ගාන අයට උදේට නම් මේකප් ඔනෙම නෑ ලිප්ස් ටික් ටිකක් විතරක් ඇති අහ් ලිප් ක්‍රිම් එකත් ගත්ත නම් ඉතිම් ආයේ ලිප්ස්ටික් ඔනෙත් නෑ දවස් තුනෙන් ලිප්ස් රෝසම රොස පාටයි 074 360 4819

28/02/2025

හිසකෙස් ගැලවිලා යනවද මුලු කොන්ඩෙම ඩැමේජ් වෙලාද එහෙනම් විසදුම තමයී මේ 😘

Alerts

Be the first to know and let us send you an email when Hide Glow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.